1.))$1
One dollar bill. figure
මෙහි ඉදිරිපස මුහුනතේ
ඇමෙරිකා එක්සත්ජනපදයේ පලමුජනාධිපති(1789-1797)ජෝර්ජ් වොෂින්ටන් මහතාගේ රූපයක්
ඇත.ඔහු අමෙරිකානුසෙබළෙකු,උසස් දේශපාලකයකු ද විය.ඔහු අමෙරිකා එක්සත් ජනපදය
නිර්මාණයට දායක වුනා.(founding fathers of the u.s.)මීට අමතරව මොහුගේ රුව quarter
dollar coin හිද අන්තර්ගතයි.2.))$2 two dollar bill.
මෙහි ඉදිරිපස මුහුනතේ ඇමෙරිකා එක්සත්ජනපදයේ 3වැනි
ජනාධිපති(1801-1809) තෝමස් ජෙෆ්ෆර්සන් මහතාගේ රූපයක් ඇත. ඔහු අමෙරිකා එක්සත් ජනපදය
නිර්මාණයට දායක වුනා( founding fathers of the u.s.)ප්‍රජාතන්ත්‍රවාදය,සමූහාණ්ඩුව,
ආදී යෝජනා කලේ මොහුයි.අමෙරිකානු ජනපද
වාසීන්ව බ්‍රිතාන්‍යයේ පාලනයන් වෙන්වීමට lපොලොබවන ලදී. මීට අමතරව මොහුගේ රුව
nickel coin හිද අන්තර්ගතයි.
3.))$5 five dollar bill .
මෙහි ඉදිරිපස මුහුනතේ ඇමෙරිකා එක්සත්ජනපදයේ 16
වැනි ජනාධිපති(1861-1865) එබ්‍රහම් ලින්කන් මහතාගේ රූපයක් ඇත.1865 දී මොහුව ඝාතනය
කලා.අමෙරිකානු දේශපාලකයකු,නීතිඥයකු වූ ඔහු වහල් මෙහෙය අහෝසි කලා,ආර්ථිකය නවීකරණය
කලා. මීට අමතරව මොහුගේ රුව penny one cent හිද අන්තර්ගතයි
4.))$10 ten dollar bill.
මෙහි ඉදිරිපස මුහුනතේ alexander hamilton
මහතගේරුව ඇත.ඔහු ජනාධිපතිවරයකු නොවූ අතර අමෙරිකානු උසස් දේශපාලකයකු විය. ඔහු
අමෙරිකා එක්සත් ජනපදය නිර්මාණයට දායක වුනා( founding fathers of the u.s.) ජාතික
මූල්‍ය පද්ධතිය නිර්මාණය කලා.පලමු භාණ්ඩාගාර ලේකම්වරයා ලෙස මොහු පත් වූ අතර ජතික
බැංකුව(national bank) ස්තාපනය කරන ල්දී.
5.))$20 twenty dollar bill.
මෙහි ඉදිරිපස මුහුනතේ ඇමෙරිකා එක්සත්ජනපදයේ 7 වැනි
ජනාධිපති(1829-1837)P Andrew Jackson මහතාගේ රූපයක් ඇත. ඔහු අමෙරිකානුසෙබළෙකු,උසස්
දේශපාලකයකු ද විය.ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නිර්මාතෘ.මොහු දෙවරක්ම US සෙනට් සභාවට
තේමාව පත්වුනා.
6.))$50 fifty dollar bill.
මෙහි ඉදිරිපස මුහුනතේ ඇමෙරිකා එක්සත්ජනපදයේ 18
වැනි ජනාධිපති Ulysses S. Grant මහතාගේ රූපයක් ඇත.මොහු අමෙරිකානු හමුදවේ අණ දෙන
ජේනරාල් වරයෙකි.මොහු අමෙරිකානු සිවිල් යුද්ධය ජයග්‍රහණයට) එබ්‍රහම් ලින්කන් මහතාට
සමීපව උදවු කල බව පැවසේ.
7.))$100 hundred dollar bill.
මෙහි ඉදිරිපස මුහුනතේ ඇමෙරිකා එක්සත්ජනපදයේ
ලේඛකයෙකු, දේශපාලකයකු,විද්‍යාඥයකූ, වූ Benjamin Franklin මහතාගේරුව ඇත. . ඔහු අමෙරිකා එක්සත් ජනපදය
නිර්මාණයට දායක වුනා( founding fathers of the u.s.).ඔහුගේ නව නිර්මාන සහ නව
සොයාගැනීම් අමෙරිකාවේ දියුනුවට බෙහෙවින් උපකාරී විය.
8.))$500 Five hundred dollar bill.
මෙහි ඉදිරිපස මුහුනතේ ඇමෙරිකා එක්සත්ජනපදයේ 25
වැනි ජනාධිපති(1897-1901) William Mckinley මහතාගේ රූපයක් ඇත. අමෙරිකානු දේශපාලකයකු,නීතිඥයකු
විය.ස්පාඤ්ඤ-අමෙරිකානු යුද්ධය ජයග්‍රහණයට නයකත්වය ලබා දුනි.අමෙරිකානු කර්මාන්ත නගා
සිටුවීමට ඉමහත් මෙහෙයක් කරන ලදී.
9.))$1000 one hundred dollar bill.
මෙහි ඉදිරිපස මුහුනතේ ඇමෙරිකා එක්සත්ජනපදයේ 22 හා
24 වැනි ජනාධිපති Grover Cleveland මහතාගේ
රූපයක් ඇත.මොහූ 1884,1888,1982, ජනාධිපතිවරන ඉහලින්ම ජයග්‍රහණය කලා.
උපුටා
ගැනීම්, අන්තර්ජාලය ඇසුරිනි.
අදහස
හා නිර්මාණය:FB/Bull Master.
No comments:
Post a Comment