Saturday, January 14, 2017

ආලෝක සංඥා පුවරු .



හුග දෙනෙක් නොදන්න,ඒ වුනාට වැඩි දෙනෙක් දන්නවා කියලා හිතාගෙන ඉන්න ආලෝක සංඥා පුවරු  ගැනයි මේ විස්තරය.

මොකක්ද මේ ආලෝක සංඥා පුවරු  කියන්නේ.

කාර්යබහුල නගරවල වාහන ගමනාගමනය විධිමත්ව පාලනය කිරීමටත්,පදිකයන්හට ආරක්ෂකාරී ගමනාන්තයක් ලබා දීමටත් ඉතා වැදගත් මාර්ග සංඥා වර්ගයකි.

ප්‍රධාන  ආලෝක සංඥා පුවරු වර්ග 2 කි.



1.     1.   වාහන ගමනාගමනය පාලනය කරන  ආලෝක සංඥා පුවරු.
2.     2.මගින් පාලනය කරන  ආලෝක සංඥා පුවරු.







1.1))වාහන ගමනාගමනය පාලනය කරන  ආලෝක සංඥා පුවරු',




මෙහි ඇති වර්ණ රතු(red),කහ(amber),කොළ(green)ලෙස වේ.
ඒවායින් ලබාදෙන සංඥා පහත පරිදි වේ.


·         රතු -නවතිනු.
·         කොල -යනු.
                                      .    රතු+කහ - යාමට සූදානම් වෙනු.





අමතර වැදගත් කරුනු:

·       .  යම් අවස්තාවක ආලෝක සංඥා පුවරුවේ වර්ණ තුනම නිවිනිවී දැල් වේ නම් එවිට අප එම ස්තානයේදී සාමාන්‍ය නීතියට අනුව වාහන දාවනය කල යුතුය.වට වංගුවකනම් සාමාන්‍ය වටවංගු නීතිය පිලිපැදිය යුතුයි.
·        


          


           යම් අවස්තාවක ආලෝක සංඥා පුවරු තිබිය දී පොලිස් නිලධාරින් එතෙන සිට අපට විධානයන් ලබදෙනවානම් අප එවිට ආලෝක සංඥා පුවරුවලට අවනත නොවී පොලිසියේ නීතිවලට අනුව වාහන දාවනය කල යුතුය.









22..මගින් පාලනය කරන  ආලෝක සංඥා පුවරු



මගීන්ට ආලෝක සංඥා පුවරු ඇත්තේ පාර මාරුවීමක් වැනි අවස්ථාවක් සඳහා භවිත කිරීමටයි.



·         go
·         stop





ඇතම් ස්ථානවල ඇති ආලෝක සංඥා පුවරු ස්වයංව ක්‍රියාත්මක නොවේ.එ කියන්නේ අපි කොච්චර එතන හිටන් හිටියත් අපිට පර මාරු වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ.එවා එහෙම තම හදලා තියෙන්නේ.



එතකොට අපි ඒ ආලෝක සංඥා පුවරු ඇති කනුවේ තියෙන botton එක press කරන්න ඔනේ.එවිට ටික වෙලාවකින් අපිට පාර මාරු වීමට අවස්ථාවක් ලැබෙනවා.
.



 








No comments:

Post a Comment