US DOLLAR කීවහාම අපි කවුරුත් විතරක් නේවේ මුලු
ලෝකයම දන්න මුදල් වර්ගයක්......................
ඒ උනාට අපි $ ගැන හරියට වැඩිදුර යමක් දන්නේ
නැනේ.මේ විශ්තරේන් අපි හිතනවා ඔයාලාට යම් අවබෝධයක් ලැබේ කියලා.................
.
විවිධ ඩොලර් නෝට්ටු විවිධ වටිනාකමින් තියනවා.
$1 $2 $5 $10 $20 $50 $100 $500 $1000 $5000
$10000
ප්‍රධාන තත්ත්වයගන්නවා.මීට අමතරව $කාසිත් තියනවා.
ඩොලර් මුදල් නොට්ටුවක මූලික අoග...................
1.
federal reserve seal ෆෙඩරල් සන්චිතමුද්‍රාව.
2.
serial number
3.
federal reserve district number
4.
series date
5.
note number position
6.
plate serial number
7.
treasurer of the us signature භාණ්ඩාගාරිකගේ අත්සන
8.
secretary of the treasury signature
9.
the great seal(observe) මහා මුද්‍රව.
10.
the great seal(reverse)
දැන් බලමු කොහොමද ඩොලර් බිල් එකක් geniune ද? කියලා දනගන්නේ.එහිදි මේ ලක්ශන
සලකා බලනවා.
1.
concentric fine lines ඒක කේන්ද්‍රය පැහැදිලි රේඛා.
2.
watermark දිය සලකුන.
3.
security thread
4.
microprinting
5.
color shifting ink
6.
serial num
federal reserve
indicator
මොකක්ද
මේ Great Seal Of the US
මෙම මුද්‍රාව US FEDERAL GOVERNMENT යටතෙ නිකුත්
කරන ලද ලේඛන සහතික කිරීමට යොදගනී.මේ මුලින්ම පොදුවෙ භාවිතයට ගැනුනේ 1782 දීය.
No comments:
Post a Comment