Thursday, December 22, 2016



IOS APPS
Apple iphone පාවිච්චි කරන ඔයලාට ඉතඅ වදගත් වන නොමිලේ ලබාදෙන සුපිරි apps දෙකක් ගන මම දැන් කියන්න යන්නේ.iphone සුපිරි කියල කවුරුත් දන්නාවනේ,මේ app වලින් එක තවත් වැඩි කරල දෙනවා.
1.       File Master
2.       Xender
1:File master
iphone වල songs download කරන්න පාවිච්චි කරන්න පුලුවන් සුපිරි app එකක්.
itunes යන්න ඔන නැ.ඔනෙම වෙබ් සයිට් එකකින් සින්දු download කරන්න පුලුවන්.app එක අරගෙනම බලන්නකො...මේට අමටරව filemanager එකක් විදිහටත් උදව් වෙනවා.හබැයි download කරපු songs phone එකෙ music list එකට නම් ගන්න බැ...app එකෙන්ම play කරන්න ඔනේ.     
                                                                                
            

2.Xender

iphone වල bluetooth වලින් file share කරන්නනම් තවත් iphone එකක්ම .එපැ.
නමුත් මෙ app එකෙන් photos,videos,files වගේ දෙවල් wifi වලින් ඔනෙම phone එකක් සමග වේගයෙන් share කරන්න පුලුවන්.





No comments:

Post a Comment