Thursday, December 22, 2016

Smart phone new apps..

මේ app ටිකනම් smart phone පවිච්චි කරන හමොටම වැදගත් වෙනවා...
1.     Camera 360
2.     Sinhala Dictionary
3.     My data Manager
4.     Photo college
5.     Paypal
6.     Wikipedia
7.     PS Express
8.     Srilanka Offline Maps


1.camera 360
ඔයගොල්ලෝ වගෙ සුදු අයටනම් මෙක වඩක් නැ...අපි වගෙ කලු අයට ලස්සනට selfi ගන්න ගොඩක් වටිනව.
එවගෙම ගත්ත පොටෝ edit කරන්නත් app එකන්ම පුලුවන්..
frame,shade,වගෙ දෙවල් එකතු කරන්න පුලුවන්.

2.sinhala dictionary.(offline)
මෙක offline app එකක් නිසා ගොඩක් හොදයි.data ඔන වෙන්නේ නැ.එ වගෙම english to sinhala-sinhala to english දෙපත්තටම පරිවර්තනය කරන්න පුලුවන්.




3.My data manager.
 අද සමහර connection වල data ඉවර වුනම message එකක් එවන්නෙ නැ..එත්කොට තිබුන සල්ලි ටික හිදිල යනකන් දන්නේම නැ.data package එකක්  active  කරල ඊට පස්සේ මේ app එක on කරලා timer එක සෙට් කරල තිබ්බම බවිත කල data ප්‍රමනය විටින් විට බලගන්න පුලුවන්.wifi data usage එකත් බලගන්න පුලුවන්.එවගෙම ඔයගෙ data usage history එකකුත් මෙයා අපිට පෙන්නනවා.

 
 


4.photo College.
මෙ app එකෙන් පුලුවන් අපේ පොටෝ කිපයක් එකතු කරල තනි පොටෝ එකක් හදගන්න.මෙ app එක විවිධ frame grids විශාල ප්‍රමානයක් හදල දීලම තියනවා.එ වගෙම අපිට text,frame,shapes,stickers, එකතු කරන්නත් පුලුවන්..
ios 




5.Paypal.
ඔය නිතරම paypal හරහා ගනුදෙනු කරනවනම් මෙක ගොඩාක් වටිනව.ඔයගෙ phone එක iphone 5s ට වඩා ඉහල එකක්නම් password එක වෙනුවට fingerprint එක උනත් use කරන්න පුලුවන් පහසුකම් ලබාදීලා තියනවා.credit,debit card ලින්ක් කරල පහසුවෙන් ebay අදිය හරහා පහසුවෙන් ගනුදෙනු කරන්න සුපිරි ඇප් එකක්.

6.wikipedia.
මෙක use කරන්න  නම් internet connect වෙන්න ඔන වෙනව.අපිට බොහෝ දෙවල් මෙහි search කරලා articles විශාල ප්‍රමනයක් ලබගන්නට පුලුවන්.ඉගෙන ගන්න ලමයින්ට නම් වටිනම app එකක්.සින්හලෙන් උනත් තොරතුරු හොයගන්නට පුලුවන්.

 


IOS APPS
Apple iphone පාවිච්චි කරන ඔයලාට ඉතඅ වදගත් වන නොමිලේ ලබාදෙන සුපිරි apps දෙකක් ගන මම දැන් කියන්න යන්නේ.iphone සුපිරි කියල කවුරුත් දන්නාවනේ,මේ app වලින් එක තවත් වැඩි කරල දෙනවා.
1.       File Master
2.       Xender
1:File master
iphone වල songs download කරන්න පාවිච්චි කරන්න පුලුවන් සුපිරි app එකක්.
itunes යන්න ඔන නැ.ඔනෙම වෙබ් සයිට් එකකින් සින්දු download කරන්න පුලුවන්.app එක අරගෙනම බලන්නකො...මේට අමටරව filemanager එකක් විදිහටත් උදව් වෙනවා.හබැයි download කරපු songs phone එකෙ music list එකට නම් ගන්න බැ...app එකෙන්ම play කරන්න ඔනේ.     
                                                                                
            

2.Xender

iphone වල bluetooth වලින් file share කරන්නනම් තවත් iphone එකක්ම .එපැ.
නමුත් මෙ app එකෙන් photos,videos,files වගේ දෙවල් wifi වලින් ඔනෙම phone එකක් සමග වේගයෙන් share කරන්න පුලුවන්.